24.1 C
Galle

ඇල්ල – වැල්ලවාය පාරේ ගමනාගමනයට බාධාවක් නෑ

Published:

ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමන කටයුතු සඳහා විවෘත කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන පවසයි.

එමෙන් ම බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක්ම මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති නායයෑම් අවදානම් තත්ත්වයන් අඩුවීමත් සමග මෙම තීරණය ගෙන ඇතත් මාර්ග භාවිතා කිරීමේ දී විමසිලිමත්ව කටයුතු කරන්න යැයි ඉල්ලා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!