25.9 C
Galle

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

Published:

ආපදා තත්වය හේතුවෙන් රටපුරා එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග මි ද ඉහළ ගොස් ඇත. කැරට් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 700.00 සිට 1,000.00 දක්වා ඉහළ ගොස් ඇත. බෝංචි, ලීක්ස් වැනි එළවළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 500.00ත් 800.00ත් අතර තොග මිලකට අලෙවි වන බව වාර්තා වේ.

මෙතෙක් රුපියල් 30.00කට අලෙවි වූ වට්ටක්කා කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 100.00ත් 120.00ත් අතර මුදලක් දක්වා ඉහළ ගොස් ඇත.

වෙළෙන්දන් පවසන්නේ වර්ෂාව සහ නායයාම් හේතුවෙන් එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!