28.9 C
Galle

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (01) දිනයේ ගනුදෙනු 59,754ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,236ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 690කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,022ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඇක්සස් ඉංජිනියරින් සමාගම රුපියල් මිලියන 499
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 320
  • සම්පත් බැංකුව රුපියල් මිලියන‍ෙ 249

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 78
  • එස්එන්බී ලීසිං සමාගම  කොටස් මිලියන 11
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ෂුවර් මි ඉන්ෂුවරන්ස්  සමාගම 554 %
  • ඊඑම්එල් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම 10%
  • ටෝකියෝ සිමෙන්ති සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 385
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 325
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 315

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 36ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 143ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 106ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 12
  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02
  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 44
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 23
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 20

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!