25.9 C
Galle

මොරගහකන්ද ජලාශය පිටාර ගැලීම ආසන්නයේ. අවධානයෙන් ඉන්න

Published:

මොරගහකන්ද ජලාශය මේ වනවිට සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින බැවින් ඉදිරියේ දී අතිවන ඕනෑම සැළකිය යුතු වර්ෂාපතනයක දී එය සම්පූර්ණ ධාරිතාවට යා හැකි බැවින් අවට සිටින ජනතාවට වඩාත් විමසිල්ලෙන් පසුවන්න යැයි පොළොන්නරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

මොරගහකන්ද ජලාශයේ ගබඩාකළ හැකි ධාරිතාවෙන් 97.87%ක් දැනටමත් පිරී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් කාලගුණික තත්වය මත ජලය පාලනයකින් යුතුව මුදාහැරීමට අවශ්‍ය විය හැකි බැවින් ගංඟා පහළ පදේශවල සහ පහත්බිම්වල ජීවත්වන ජනතාවට නිල යාවතාකලීන කිරීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් උපදෙස් අනුගමනය කරන ලෙසත් දැනුම් දී ඇත. එමෙන් ම වාන් ඇල මාර්ග සහ  ජලයෙන් යට වූ වාරි ඇළ මාර්ග තරණය කිරීමෙන් වළකින ලෙසත් උපදෙස් දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!