25.3 C
Galle

බූස්ස බන්ධනාගාරයේ කලබලයක්. අධිකාරීවරයකුටත් තුවාල

Published:

බූස්ස බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසකගේ පහරදීමකින් බන්ධනාගාර අධිකාරීවරයකු තුවාල ලබා ඇත.

රැඳවූවන් පිරිසක් ඔවුන් සිටින සිර මැදිරිවලින් වෙනත් සිර මැදිරිවලට මාරු කිරීමට යාමේ දී නොසන්සුන්තාවක් ඇති වී තිබෙන අතර එම මාරුවීම්වලට විරෝධය දැක්වූ රැඳවූවන් සිදුකළ පහරදීමකින් බන්ධනාගාර අධිකාරීවරයා තුවාල ලබා ඇත.

මේ වනවිට තත්වය සමතයකට පත්කර ඇතැයි වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!