කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 30,338ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,839ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 97කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,594ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 212
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 187
- කලම්බු ඩොක්යාර්ඩ් රුපියල් මිලියනෙ 166
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 10
- හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 06
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25 %
- ටෙක්ස් ඇග්‍රෝ සමාගම 14%
- කලම්බු ඩොක්යාර්ඩ් සමාගම 12%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 367
- සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 315
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 314
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 68ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 25ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 43ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 13
- ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 13
- ලාෆ් ගෑස් සමාගම රුපියල් මිලියන 05
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 05
- ප්‍රයිම් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 01
- ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


