ජාතික ජන බලවේගයට බලය හිමි වී තිබෙන දඹුල්ල ප්‍රාදේය සභාවේ 2026 වර්ෂයට නියමිත අයවැය දෙවැනි වරටත් අද (11) දිනයේ පරාජයට පත් විය.
සභාපති ඩබ්ලිව්.එම්.තිලකරත්න විසින් අද අයවැය කියවීමෙන් පසු සිදුකරන ලද ඡන්ද විමසීමේ දී අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 14ක් ලැබිණි.
ඒ අනුව දඹුල්ල ප්‍රාදේය සභාවේ 2026 අයවැය දෙවැනිවරටත් පරාජයට පත්විය.


