කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 24,962ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,025ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 48ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,508 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කලම්බු ඩොක්යාර්ඩ් සමාගම රුපියල් මිලියන 344
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 259
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියනෙ 250
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 11
- රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 10
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25 %
- ඔටෝ ඩ්‍රෝම් සමාගම 24%
- ඔෆිස් ඉක්‍යුප්මන්ට් සමාගම 16%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 374
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 326
- සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 318
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 118ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 184ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 65ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 30
- එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 15
- රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 43
- ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 17
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 17
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


