25.9 C
Galle

මධ්‍යම පළාතේ පාසල් වසා දමයි

Published:

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ සියලුම පාසල් දෙසැම්බර් 19 වන සිකුරාදා සහ දෙසැම්බර් 22 වන සඳුදා වසා තබන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!