26.4 C
Galle

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (23) දිනයේ ගනුදෙනු 24,197ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,561ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 28ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,927ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කලම්බු ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියන 367
  • කලම්බු ඩොක්යාඩ් සමාගම ( R )  රුපියල් මිලියන 287
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන‍ෙ 192

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඊඑන්එල් නොන්ත්‍රාත් සමාගම  කොටස් මිලියන  27
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 09
  • එස්එන්බී ලීසිං සමාගම ( X ) කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කලම්බු ඩොක්යාඩ් සමාගම ( R )  42 %
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25%
  • කලම්බු ඩොක්යාඩ් සමාගම සමාගම 18 %

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 371
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 322.1
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 322

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 143ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 217ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 68ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 69
  • සිංගර් ශ්‍රී ලංකා සමාගම රුපියල් මිලියන 27
  • පෑන් ඒෂියා බැංකුව  රුපියල් මිලියන 23

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම  රුපියල් මිලියන 143
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම  රුපියල් මිලියන 34
  • හැටන් නැෂනල් බැංකුව (X) රුපියල් මිලියන 12

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!