කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 23,293ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,101ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 32ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,959ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 1,675
- කලම්බු ඩොක්යාඩ් සමාගම ( R ) රුපියල් මිලියන 316
- කලම්බු ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියනෙ 264
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 79
- කලම්බු ඩොක්යාඩ් සමාගම ( R ) කොටස් මිලියන 05
- අමානා තකාෆුල් කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඔටෝ ඩ්‍රොම් සමාගම 24 %
- රේණුක ෆුඩ්ස් සමාගම (X) 10%
- කැන්ඩි හොටෙල් සමාගම සමාගම 07 %
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 371
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 322
- ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 320
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 59ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 391ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 331ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- අමානා තකාෆුල් සමාගම රුපියල් මිලියන 04
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 03
- ලාෆ් ගෑස් රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 322
- ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 27
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 20
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


