27 C
Galle

හදිසි අවස්ථා තත්වය දීර්ඝ කරයි

Published:

මහජන හදිසි අවස්ථා තත්වය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපති ලේකම්වරයා විසින් අද (28) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

තවදුරටත් මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සේවා සැපයීම සඳහා මෙම හදිසි අවස්ථා තත්වය දීර්ඝ කරන බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!