25.3 C
Galle

විදුලි බිල වැඩිවෙයි ?

Published:

විදුලි ගාස්තුව ඉහළ නැංවීම සඳහා යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාව අනුව 2026 වර්ෂයේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් ඔවුන් යෝජනා කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!