23.1 C
Galle

වෙනිසියුලාවේ ජනාධිපති සහ බිරිඳ ඇමෙරිකාව භාරයට ගනී

Published:

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් රැගෙන ගිය බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් පවසයි.

අද (03) අලුයම 1.50ට පමණ ඇමෙරිකාව විසින් වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් ආරම්භ කෙරිණි. මෙම ප්‍රහාර අතතුර ජනාධිපතිවරයා ඇමෙරිකා හමුදා භාරයට රැගෙන රටින් පිටුවහල් කළ බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!