27.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 39,206ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,166ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 04ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,623ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කලම්බු ඩොක්යාර්ඩ් සමාගම  රුපියල් මිලියන 1,282
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන‍ෙ 399
  • රේණුක හෝල්ඩින් සමාගම (X) රුපියල් මිලියන 325

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කලම්බු ඩොක්යාර්ඩ් සමාගම කොටස් මිලියන 12
  • ඊඑම්එල් කන්සල්ටන්ට් සමාගම කොටස් මිලියන 08
  • රේණුක ඇග්‍රි සමාගම (X) කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • පැරගන් සමාගම 25%
  • කප්රුක සමාගම 24%
  • ඔටෝ ඩ්‍රම් සමාගම 17%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 389
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 364
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 328

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 64ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 155 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 90ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 27
  • කලම්බු ඩොක්යාර්ඩ් සමාගම රුපියල් මිලියන 12
  • පික් මී සමාගම  රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 112
  • ඒසීඑල් කේබල් සමාගම  රුපියල් මිලියන 25
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!