27.3 C
Galle

හබරාදුව සභාපති ඉල්ලා අස්වෙයි

Published:

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ මනෝජ් ගාර්දිය පුංචිහේවා සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ය.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉරේෂා දිල්රුක්ෂි වෙත භාර දී ඇති අතර ලේකම්වරිය විසින් එම ලිපිය පළාත් පාලන කොමසාරිස්වරිය වෙත යොමුකර ඇත.

ජාතික ජන බලවේගයෙන් ප්‍රාදේශීය සභාවට තේරීපත්ව සභාපති ධූරයට පත් වූ හර්ෂ මනෝජ් ගාර්දිය පුංචිහේවා පවසන්නේ පුද්ගලික හේතුවක් මත තමන් ඉල්ලා අස්වන බවයි. කෙසේ වෙතත් ඔහු ඊයේ (20) පැවැති රැස්වීමට ද සයහභාගී වූයේ ය.

Related articles

Recent articles

error: Content is protected !!