24 C
Galle

ආසාදිතයන් 257ක් අලුතෙන් හමුවෙලා

Published:

කොරෝනා ආසාදිතයන් 257ක් අද (21) හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 19,537ක් දක්වා ඉහල ගොස් ඇත. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 74කි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර 16,022් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ වනවිට සුවය ලැබූ පුද්ගලයන් ගණන 13,590ක් වන අතර රෝහල්ගත ව ප්‍රතිකාර ලබන පිරිස 5,873 දෙනෙකි.

Related articles

Recent articles

error: Content is protected !!