23.6 C
Galle

විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹේ

Published:

2019 හා 2020 අධ්‍යයන වර්ෂ සදහා විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචිය අද (23) සිට ආරම්භ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

සිසුන්ට Online ක්‍රමයට ලියාපදිංචිවීම සදහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කර ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය වන ugc.lk වෙත පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවත් පැවසේ. මෙවර විශ්වවිද්‍යාල සදහා බඳවාගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 41,500කි.

Related articles

Recent articles

error: Content is protected !!