25.6 C
Galle

තවත් ආසාදිතයන් 204ක් වාර්තා වෙයි

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 204ක් අද (23) දිනයේ දී වාර්තා වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බවයි.

ඒ අනුව එම පොකුර 16,824ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරට සමස්ථා කොරෝනා ආසාදිතයන් ගණන 20,375කි. රෝහල්ගතව සිටින සංඛ්‍යාව 5,791කි. අද දිනයේ ආසාදිතයෝ 428 ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක් දක්වා ඉහළ ගියේය

Related articles

Recent articles

error: Content is protected !!