25.6 C
Galle

පොලිසියේ 1,039කට කොරෝනා

Published:

පොලිසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇත.

පොලීස් මූලස්ථානය පවසන්නේ මේ වනවිට පොලීසියේ 1,039කට කොරෝනා ආසාදනය වී ඇති බවයි. මෙම පිරිස අතරින් 238 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමජිකයෝ වෙති.

Related articles

Recent articles

error: Content is protected !!