25.6 C
Galle

අකුරණ ගම් දෙකක් හුදකලා කරයි

Published:

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙලඹගහවත්ත හා බුළුගෙහෝතැන්න යන ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 39 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!