වත්තල, කම්කරු පාරේ පිහිටා ඇති කම්කරු නිවාස සංකීර්ණය හුදකලා කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා ආසාදිත පුද්ගලයන් 35 දෙනකු මෙම නිවාස සංකීර්ණයෙන් හමුවීම හේතුවෙන මෙම පියවර ගෙන ඇත.
Published: