29.7 C
Galle

අද දින ආසාදිතයන් 458 ක් හමුවෙයි

Published:

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 171ක් අද (24) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව අද දින වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 458 දෙනෙකි. මෙම ආසාදිතයන් ප්‍රමාණයත් සමඟ ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 20,966 දක්වා ඉහළ ගොස් තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද දිනයේ වාර්තා වූ සියලුම ආසාදිතයන් ද මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ සමීපතමයන් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!