29.7 C
Galle

මහනුවර පාසල් 45ක් වසා දමයි

Published:

මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45 න් හෙට (26) සිට දෙසැම්බර් 04 වැනි දා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පවතින කොරෝනා අවදානම් තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!