29.7 C
Galle

කොළඹ වැඩ බිමක 43කට කොරෝනා

Published:

කොළඹ 02 පුද්ගලික ඉදිකිරීම් වැඩබිමක සේවයේ යෙදී සිටින පුද්ගලයන් 43 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම වැඩබිමේ සේවකයන් සඳහා ඊයේ (24) දින සිදුකරන ලදී පීසීආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!