26.8 C
Galle

අද දිනයේ තවත් ආසාදිතයන් 342ක්

Published:

කොරෝනා ආසාදිතයන් 342ක් අද (26) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම ආසාදිතයන් සියලු දෙනාම මීට පෙර වාර්තා වූ මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරේ රෝගීන්ගේ ආශ්‍රිතයන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 21,811 දක්වා ඉහළ ගොස් තිබේ.  

Related articles

Recent articles

error: Content is protected !!