26 C
Galle

තවත් ආසාදිතයන් 251ක් හඳුනාගෙන

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 251ක් අද (27) දිනයේ වාර්තා වී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ මේ සියලු දෙනා මීට පෙර හමුවූ කොරෝනා ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!