26 C
Galle

බන්ධනාගාරවල ආසාදිතයන් 900 ඉක්මවයි

Published:

බන්ධනාගාරවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (28) 908ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම පිරිස අතර නිලධාරීන් 52ක් සිටින බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

හඳුනාගත් ආසාදිතයන් අතරින් මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් 04 දෙනකු ඇතුළු 117 දෙනෙක් සුවය ලබා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!