බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු අද (30) දහවල් බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
අයුතු ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව අධිකරණයකින් දඬුවම් ලබා සිටි ඔහු එළිමහන් වැඩ සඳහා යොදවා සිටිය දී මෙලෙස පලාගොස් ඇතැයි ද වාර්තා වේ.
Published: