24.5 C
Galle

බියර් තොගයක් මහ පාරේ පෙරැළෙයි

Published:

බියර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක බහාලුම බලංගොඩ රත්තපුර මාර්ගයේ මාදොළ විහාරස්ථානය අසළ දී පෙරලීයෑමෙන් අද(30) උදෑසන අනතුරක් සිදුව ඇත.

පොලිසිය පවසන්නේ මෙම ස්ථානයේ ඇති වංගුවේ දී වේගය පාලනය කරගත නොහැකිව මෙම බහාලුම පෙරැළෙන්නට ඇති බවයි.

ඡායාරූප ස්තුතිය – සලිත චතුරංග ජයනාථ ( Balangoda ), Isuru Egodauyana

විශේෂ ස්තුතිය – Chamidu D Obeysekara ( Balangoda ), Mohomad Shiyam ( Passara ), Kavindra Weerabandara ( Badulla ) &Chamathka Jayasekara ( Padukka )

Like Us | ACCIDENT 1ST

Related articles

Recent articles

error: Content is protected !!