24.5 C
Galle

කොරෝනා ඇතුළු වසංගත රෝග පාලන වගකීම සුදර්ශනීට

Published:

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ආමත්‍යධූරය සඳහා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරුම් දී ඇතැයි රජය නිවේදනය කරයි.

ඇයට මෙම රාජ්‍ය අමාත්‍යධූරය හිමිව ඇත්තේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය.

Related articles

Recent articles

error: Content is protected !!