24.5 C
Galle

දකුණුු පළාතෙන් ආසාදිතයන් 269ක්

Published:

දකුණු පළාතෙන් කොරොනා රෝගීන් 269ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන් 151 දෙනෙක් සුවය ලබා සිටිති.

දකුණු පළාතෙන් අද (30) කොරෝනා ආසාදිතයන් 03 දෙනෙක් වාර්තා වූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මෙම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්, අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් අයකු බැගිනි. මේ අනුව දකුණු පළාතේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව අද (30) 269ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!