24.3 C
Galle

ආසාදිතයන් 541ක් අද වාර්තා වෙයි

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 541ක පිරිසක් අද (01) වාර්තා වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම සියලු දෙනා මිට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඒ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20,983ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!