24.3 C
Galle

සවුත්ලන්ඩ්ස් විදුහලේ සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීම අවමයි

Published:

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට අද (02) සිසුන්ග‌ේ පැමිණීම හා ගුරුවරුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක විය.

විද්‍යාලයීය ආරංචිමාර්ග සඳහන් කරන්නේ අද දිනයේ පාසල් පැමිණ සිටියේ ශිෂ්‍යාවන් 03 දෙනකු හා ගරුවරු 05 දෙනකු පමණක් බවයි. අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් විදුහලට පැමිණ සිටියේ නැත.

Related articles

Recent articles

error: Content is protected !!