24.3 C
Galle

“බුරවි” ශ්‍රී ලංකා ගොඩබිමට ඇතුළු වෙයි

Published:

බෙංගාල බොක්කේ හටගත් අව පීඩන තත්ත්වය සුළි කුණාටුවක් බවට පත්ව ශ්‍රී ලංකා ගොඩබිමට අද (02) රාත්‍රී 8.35ට පමණ ත්‍රිකුණාමලය හා මුලතිව් අතර මුහුදු වෙරළෙන් ඇතුළු වී ඇතැයි ජාත්‍යන්තර කාලගුණ විද්‍යා වාර්තාවන්හි දැක්වෙයි.

එම සුළගේ හැසිරීම නිරීක්ෂණය කළ හැකි සබැඳියක් පහත දක්වා ඇත.

https://earth.nullschool.net/#current/wind/surface/level/orthographic=-278.04,8.34,2772/loc=81.832,6.418

Related articles

Recent articles

error: Content is protected !!