24.3 C
Galle

කරාපිටිය තවත් වෛද්‍ය ශිෂ්‍යාවකට කොරෝනා

Published:

රුහුණ විශ්විවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍යපීඨයේ තවත් ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවේ. ඇය ද අවසන්වසර ශිෂ්‍යාවකි. ආසාදිත බවට ඊයේ (02) හඳුනාගත් ශිෂ්‍යාවගේ ආශ්‍රිතයන්ට අමතරව කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඇය ආසාදිත බව තහවුරු වී තිබේ.

එම සිසුවිය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්

Related articles

Recent articles

error: Content is protected !!