26.7 C
Galle

න‌ෝර්ටන්බ්‍රිජ් හා ගිනිගත්හේන ගම් දෙකක් හුදකලා කරයි

Published:

ගිනිගත්හේන බ්ලැක්වෝටර් වත්ත ඉහළ කොටසට සහ නෝටන්බ්‍රිජ්හි දඬුකැලේ වත්තේ පහළ කොටසට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පවසන්නේ බ්ලැක්වෝටර් වත්තෙන් ආසාදිතයන් 15 දෙනකු හා නෝටන්බ්‍රිජ් හි දඬුකැලේ වත්තෙන් ආසාදිතයන් 07 දෙනකු හමුවීම හේතුවෙන් මෙම තිරණය ගත් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!