26.7 C
Galle

කොම්පඤ්ඤවීදිය දුම්රිය නැවතුමේ සියලු දෙනා නිරෝධායනයට. ටිකට් දෙන්නෙත් නෑ

Published:

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ සියුල දෙනා ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර නිකුත්කිරීමක් හෝ ප්‍රවේශපත්‍ර පරීක්ෂාකිරීමක් සිදුවන්නේ නැත. කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවන මගීන්ට ප්‍රවේශපත්‍ර නොමැති වුවහොත් දඩ නියම නොකරන ලෙසට වෙනත් දුම්රිය ස්ථාන වෙත දන්වා ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!