26.7 C
Galle

මහනුවර නගරයේ සහ අකුරණ පාසල් තවදුරටත් වසා තැබේ

Published:

කොරෝනා පැතිරයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් මහනුවර නගර සභා සීමාවේ සහ අකුරණ ප්‍රදේශයේ වසා දමන ලද පාසල් තවත් දින 10ක කාලයක් වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ පසයි.

ඒ අනුව නගර සභා බල ප්‍රදේශයේ වසා දමා ඇති පාසල් 45ක් සහ අකුරණ ප්‍රදේශයේ වසා දමා ඇති පාසල් 05ක් දෙසැම්බර් 14 වැනි දා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!