30 C
Galle

මාතර වැලිපිටියෙන් මූලාශ්‍රයක් නොමැති කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්

Published:

මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (04) කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවූ බවත් ඉන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂි නොමැති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එම ආසාදිතයන් දෙදෙනා රැකියා දස ලක්ෂයේ වැඩසටහන යටතේ අලුතෙන් පත්වීම් ලැබූ දෙදෙනෙකි. අනෙක් ආසාදිත පුද්ගලයා මීට පෙර ආසාදිත බව හඳුනාගත් වැලිපිටිය පදිංචි කරුවකුගේ ආශ්‍රිතයෙකි.

මෙම ආසාදිතයන් තිදෙනාගේ ම සමීප ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!