30 C
Galle

සඳුදා මියගිය පුද්ගලයාගේ තොරතුරු තවම නෑ. අද නිකුත් කළේ වෙනත් එක් මරණයක් පමණයි

Published:

පසුගිය 30 වැනි දා කොළඹ කළුබෝවිල රෝහලේ දී මියගිය ගාල්ලේ පදිංංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයැයි හඳුනාගෙන ඇතත් ඔහුගෙ මරණය පිළිබඳ අද (04) දිනයේ දී ද රජය විසින් නිල වශයෙන් තොරතරු ලබා දී නැත.

රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව සඳහන් අද සඳහන් කරන්නේ එක් මරණයක් පිළිබඳ පමණි. එහි දක්වා ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක් වූ පිරිමි පුද්ගලයකු කොළඹ අයිඩීඑච් රෝහලේ දී අද (04) මියගොස් ඇති බවයි. කොරෝනා නිව්මෝනියාව හා බැක්ටීරියා ආසාදනයක් සහ හෘද රෝග තත්ත්වයක් මරණයට හේතු‌ ලෙස දක්වා ඇත.

මේ අනුව දැක්වෙන්නේ කොරෝනා ආසාදිත පුද්ගලයන් 130ක් මියගොස් ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!