30 C
Galle

ගාල්ලේ මියගිය කොරෝනා ආසාදිතයාගේ මස්සිනාටත් කොරෝනා

Published:

කළුබෝවිල රෝහලේ වකුගඩු රෝගයකට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයාමෙන් පසු කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් ගාල්ල මිලිද්දුව පදිංචිකරුවාගේ මස්සිනාට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති ඔහු කරන්දෙණියේ පදිංචිකරුවෙකි. සෞඛ්‍ය අංශ පවසන්නේ එම පුද්ගලයා මියගිය තැනැත්තා රෝහලට රැගෙන ගොස් ඔහුගේ සාත්තුව සඳහා නතරව සිටි අයෙකු බවයි.

Related articles

Recent articles

error: Content is protected !!