29.5 C
Galle

කොග්ගල පදිංචි IDH හෙදියගේ පවුලේ අයටත් කොරෝනා

Published:

කොළඹ අයිඩීඑච් රෝහලේ සේවය කළ කොග්ගල පදිංචි හෙදියගේ පවුලේ තුන්දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (05) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

එම සියලු දෙනාම රෝහල්වෙත යොමුකර ඇති අතර ආශ්‍රිතයන් සොයා නිරෝධායනය කරන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!