29.5 C
Galle

කරාපිටිය වෛද්‍ය පීඨයේ තවත් ශිෂ්‍යාවන් 04කට කොරෝනා

Published:

රුහුණ විශ්වවිද්‍යාලයේ ගාල්ල කරාපිටිය පිහිටි වෛද්‍ය පීඨයේ තවත් සිසුන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 06 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. මෙම සිසුන් පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙතෙක් අප වෙත ලැබී නොමැත. ලැබුණු වහාම ඒ පිළිබඳ දැනුම්වත් කරන බැවින් වෙබ් අඩවිය විවෘත කළ පසු දකුණු කෙළවරේ පහළින්ම ඇති රතු පැහැති සීනු ලකුණ ඔබා අපේ වෙබ් අඩවිය Subscribe කර අප හා සම්බන්ධ වී සිටින්න.

Related articles

Recent articles

error: Content is protected !!