කොරෝනා පැතිරීමේ අවදානමක් පවතින බැවින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.
ගාල්ල කොට්ඨාසයේ පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දමයි
Published:


