24.8 C
Galle

කරාපිටිය 24 වාට්ටුවේ නේවාසික කතකට කොරෝනා

Published:

ගාල්ල කරාපිටිය ශික්ෂණ අංක 24 වාට්ටුවේ සතියක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මිලිද්දුව පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් එම වාට්ටුවේ වෛද්‍යවරු සහ හෙදියන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ඒකකයේ ස්නායු වෛද්‍ය අංශයක් හා දන්ත වෛද්‍ය අංශයක් පිහිටා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!