24.8 C
Galle

ගාල්ලෙන් අද (09) වාර්තා වූ රෝගීන් සිව් දෙනාගේ විස්තර

Published:

අම්බලන්ගොඩ හා ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පදිංචිකරුවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මොවුන් දෙදෙනාම අළුත්ගම නගරයේ වෙළෙඳ සැල්වල සේවකයන් ය. ඔවුන් දෙදෙනා රෝහල්ගත කිරීමටත් ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමුකිරීමටත් සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි.

ඒ අනුව අද (09) ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 04 දෙනකු වාර්තා වී ඇත. මොවුන් දෙදෙනාට අමතරව කරාපිටිය වෛදය සිසුවියක් හා කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් ආසාදිතයන් ලෙස හඳුනාගත් අනෙක් දෙදෙනාය.  

Related articles

Recent articles

error: Content is protected !!