24.5 C
Galle

කැලණියේ තීන්ත වෙළඳ සැළක් විනාශයි

Published:

බියගම කැලණිය මාර්ගයේ කැලණිය රතුපල්ලිය අසළ වෙළෙඳ සැළක ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම වෙළෙඳ සැළ තීන්ත අළෙවි සැළකි. අද (10) උදෑසන ගින්න හටගෙන තිබූ අතර කොළඹ ගිනි නිවන දෙපාර්ත‌මේන්තුව පැමිණ ගින්න නිවා දමා තිබේ. පොලිසිය පවසන්නේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවයි.

Video Link

Related articles

Recent articles

error: Content is protected !!