24.5 C
Galle

රියදුරකුට කොරෝනා නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසා දමයි

Published:

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රියැදුරෙකුට කොවිඞ් 19 රෝගය වැළඳීම හේතුවෙන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇත.


රෝගය වැළඳුණු රියැදුරු ගේ ආශ්‍රිතයන් වූ තවත් රියැදුරන් 50 දෙනෙක් කාර්යංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර ඇත.


එම කාර්යාලය වසා දමා ඇතත් එහි විසිහතර පැයේ තොරතුරු සේවාව ක්‍රියාත්මකව ඇතැයි කී එම නිලධාරියා 0112880500 අංකයෙන් එම සේවාව ලබා ගත හැකි බව ද කීය.

Related articles

Recent articles

error: Content is protected !!