24.2 C
Galle

මැ.කො.ස., සී.නි.කො.ස. වෙයි

Published:

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සීමා නිර්ණය කොමිසමේ සභාපති ලෙස පත්කර තිබේ.

මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුතු සීමා නිර්ණය කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස චන්දන ජයලත්, රවී දිසානාය සහ පී.එච්.ජී.ප්‍රේමසිරි යන තිදෙනා පත්කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!